0

Trcks

සිංහල උපසිරැසි චිත්‍රපටි විතරක් දාන එකේ පොඩ් වෙනත් වැදගත් දේකුත් දාන්න හිතුනා.පොඩ් වැදගත් වෙන වෙබ් අඩවි කිහිපයක් ගැන දාන්න යන්නේ.බලන්නකෝ හොදද කියලා..

1.FOTOFUZE

මෙම වෙබ් අඩවියට පිවිස පරිගනකයේ තිබේන ඕනෑම එඩිට් කිරිමට අපහසු ඕනැම ඉම්ජ් එකක් මෙම වෙබ් අඩවියට අප්ලොඩ් කර එඩිට් කිරිමට පුලුවන

මෙතනින් පිවිසෙන්න http://fotofuze.com/



2.Not sharing my info


යම් ඔන්ලයින් සේවයකදි තමන්ගේ ඊමේල් ලිපිනය නොපෙන්වමින් එයටසම්බන්ධවිමට හැකිවන සේ විකල්ප ඊමේල් ලිපිනයක් මේ වෙබ් අඩවියෙන් නොමිලේ සකසා දෙයි.

මෙතනින් පිවිසෙන්න http://notsharingmy.info/


3.Dropmy site





තමන්ගේ වෙබ් අඩවි,ඊමේල් එකවුන්ට් හෝ ඕනැම ඩේටා බේස් එකක බැකප් තැබිමට මෙම සේවයෙන් ඉඩ දෙයි.නොමිලේ දෙන බැකප් ප්‍රමාණය 2 වන අතර ඊට වැඩිය අවශ්‍ය නම් මුදල් ගෙවා ලබා ගත යුතුය.


මෙතනින් පිවිසෙන්න https://www.dropmysite.com/


4.lynda.com



ජනප්‍රිය පරිගනක වැඩ සටහන් දහස්ගානකින් වැඩ කරන්නේ කොහොමද කියලා පෙන්වන විඩියෝ කිලිප් මේ අඩවියෙන් ලබා ගැනිමට පුලුවන.

මෙතනින් පිවිසෙන්න http://www.lynda.com/


5.wot





මෙම වෙබ් අඩවියට පිවිස එහි ඇති සර්ච් බොක්ස් එක මත වෙබ් ලිපිනයක් ලියු විට එම වෙබ් අඩවියේ ආරක්ෂාව අතින් වැදගත් නිශ්වාසනියද යන්න විස්තරයක් ලබා දෙයි.එසේම මෙහිදි ලබා දෙන ඇඩ්-ඔන් එක ඩවුන්ලොඩ් කරගත් විට පිවිසෙන සැම වෙබ් අඩවියකම ආරක්ෂක වාර්තාවක් ලබා දෙයි.

මෙතනින් පිවිසෙන්න http://www.mywot.com/


6.zoom



මේකෙන් කරන්නේ අන්තර් ජාලයේ තිබෙන ඕනැම ඉමේජයක වෙබ් අඩවි ලිපිනය ලබා දුන් විට එම ඉමේජය සූම් කර ගත හැකි අයුරින් සකසා දෙනු ලබයි.එය තිබෙන තැනපෙන්වන වෙබ් ලිපිනයක්ද ලබා දෙයි.

මෙතනින් පිවිසෙන්න http://zoom.it/



7.Gliffy


මෙම වෙබ් අඩවියෙන් සපයා තිබෙන ටුල් බොක්ස් එක බාවිතා කොට එහි තියෙන ටෙම්පේල්ට්ස් වලට අනුව ඉතා මනරම් ගැලිම් සටහන් හෙවත්ෆ්ලෝචාර්ට් සදාගත හැකිය.

මෙතනින් පිවිසෙන්න http://www.gliffy.com/



පොඩිවෙනසකටත් එක්ක මේ විදියේ පොස්ට් එකක් දාන්න හිතුනේ.හොදනම් කමෙන්ට් එකක් දාලා යන්න.
මේ සියලු වෙබ් අඩවි වල විස්තර ලබා ගත්තේ විජයපරිගනක විවිධ සගරා කිහිපයක් ඇසුරෙනි.