Battleship [2012] සිංහල උපසිරැසි සමගින්


මේ චිත්‍රපටියත් මම උදාරත් එක්ක එකතු වෙලා කරපු නිර්මාණයක්ම තමයි.වැඩි විස්තරයක් නැතුව කතාව ගැන පොඩි හැදින්විමක් කරන්නම් 
ඇමරිකානු විද්‍යාඥ පිරිසක් විසින් චන්ද්‍රිකාවක් කක්ෂගත කරනවා පිටසක්වල ජීවින් සිටිනවානම් ඔවුන් සමඟ සන්නිවේදනය කිරීම සඳහා. මේ අතර ඇමරිකානු සහ ජාත්‍යන්තර යුද නාවික එකතුව නාවික අභ්‍යාසයක් පවත්වනවා පැසිපික් සයුර ආශ්‍රිතව. හදිසියේ මෙම නාවික කණ්ඩායම ප්‍රහාරයට ලක්වෙනවා. නිකම්ම ප්‍රහාරයක් නෙමෙයි පිටසක්වල යානා ප්‍රහාරයක්.මෙම ප්‍රහාරයෙන් ලෝකය ගලවා ගැනිමට ඉදිරිපත් වෙන්නේ නාවිකයන් පිරිසක්.මොවුන්ට පිටසක්වල ජිවින්ව පරාජය කිරිමට හැකිවෙයිද චිත්‍රපටිය අරගෙනම බලන්න.





2 comments:

රොකියා | Udara said...

මේ බ්ලොග් එක සින්ඩිකේටර් වලට දාන්න.
http://syndi.lankeeya.lk/
http://blogs.sinhalabloggers.com/

මෙන්න මේ සින්ඩිකේටර වලට දාන්න. එතකොට හුඟක් කට්ටියට බ්ලොග් එක බලන්න පුළුවන්

නුවන් අබේසිංහ said...

ආවනේ මේ පැත්තටත් පොඩ්ඩක්.. :)
නියමයි මහේෂි.. දිගටම කරගෙන යමු .. අර 3D සිහිනය සබෑවක්ම වේවා.. !

Post a Comment