මං ගැන



මං අනිත් හැමෝම වගේ සාමාන්‍ය කෙනෙක්. වැඩිපුරම කාටුන් බලන්න කැමති, සින්දු අහන්න කැමති,
පුස් පැටව්ට අතිශයින්ම කැමති කෙනෙක්. දැනට ඉගෙනීමේ වැඩ කටයුතු කරන අතර ඉදිරියේදී ලංකාවේ
දියුණුවට වැඩක් කරන්න අදහසක් තියෙන කෙනෙක් මං..