Force සිංහල උපසිරැසි සහිතව



ක්‍රියාදාම චිත්‍රපටි වලට ආස කරන ඔබට ආසවෙන් නැරඹිය හැකි ජොන්එබ්‍රහම් රග ෆොර්ස් චිත්‍රපටය එන්න සිංහල උපසිරැසි එක්කම අරන් ඇවිල්ලා තියනවා.මේක දමිළ චිත්‍රපටයක් අනුසාරයෙන් නිපදවුවක් අතර එම චිත්‍රපටයටද හානි නොවන ලෙස මෙය නිපදවා තිබනවා කිව්වොත් නිවැරිදියි.මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකයේ සිටින සේවකයින් 4දෙනෙකු වටා මෙම කතාව දිව යන අතර ඔවුන්ට මූණ පැමට වෙන කරදර භාදක හා එම ජිවිතය කොයි තරම් අවධානම් සහාගතද යන්න මෙම චිත්‍රපටයෙන් ගෙනහැර දක්වයි.එහෙනම් සිංහල උපසිරැසි තියන නිසා වැඩි විස්තරයක් කරන්නේ නෑ.චිත්‍රපටය ඩවුන්ලොඩ් කරගෙනම බලලා හොද නරක පිළිබදව අදහසක් පළකරලා යන්න.


2 comments:

Unknown said...

වෙන සයිට් එකකට ජොයින්ට් නොකර බ්ලොග් එක තුලම සේරම දැම්මා නම් තමයි හොද...

Unknown said...

http://readsinhala.blogspot.com/ අපේ ක්‍රියේටිව් සහෝදරයා කරනවා වගේ..වෙනත් වෙබ් අඩවියට නොගොස් තමන්ගේ බ්ලොග් අඩවිය තුලම හැම දේම දාන්න..

ජයෙන් ජය.!

Post a Comment