Singham සිංහල උපසිරැසි සමගින්


ක්‍රියාදාම හින්දි චිත්‍රපටවලට ඔබ ප්‍රිය කරන්නෙක් නම් ඔබ අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපටයක් තමයි සිංගම් 
 කියන්නේ..මේක දෙමළ චිත්‍රපටයක නැවත නිශ්පාදනයක් වුවත් මේ චිත්‍රපටය දමිළ චිත්‍රපටයට වඩා ක්‍රියාදාම හා විශේෂ ප්‍රයෝග අතින් ඉදිරියෙන් සිටිනවා.අනික චිත්‍රපටවල අවසානයද වෙනස් ස්වරුපයක් ගන්නවා.මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ Golmaal වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂනය කරපු රොහිත් ෂෙට්ටි විසිනි..චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පනපොවනු ලබන්නේ අජයදේව්ගන් විසිනි.. එහෙනම් ෆිල්ම් එක බලලා අදහසක් කියලා යන්න අමතක කරන්න එපා



2 comments:

Unknown said...

ඔන්න මගේ මුල්ම කමෙන්ට් එක මම ආසාවෙන් බලපු අහා ..සබ් එක්කම බලපු එකකට දානවා...ඉස්සරහටත් මේ වගේ ඒවාට සබ් දෙන්න..

ජයෙන් ජය~!

Unknown said...

Followers ලාගෙන් මුල්ම කෙනා වුනා ඔන්න මන් :)

Post a Comment